Monday, 02 August 2021 - 10:04
පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට
...


දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් ලබන 19 වනදා පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතයි.

ඉදිරි මැතිවරණ සහ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ ඇතුළු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව මෙහිදී දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරිමට ද මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරනවා.



More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo