Monday, 02 August 2021 - 12:02
පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවයි
...
මෙරට තුළ ඕනෑම කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 114,997කට සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 432කුට ඊයේ ලබාදීමත් සමඟයි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එම සංඛ්‍යාව 1,176,981ක් බවයි.


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo