Tuesday, 03 August 2021 - 16:01
රියඅනතුරකින් බිළිඳෙකු ඇතුලු තුන්දෙනෙකු ජීවිතක්ෂයට
...


මීගොඩ - වටරැක මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් මාස පහක බිළිඳෙකු ඇතුලු තුන්දෙනෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු, එහි ගමන්ගත් මාස පහක බිළිදෙකු සහ ඔහුගේ මිත්තනියයි.

අනතුරින් බිළිඳාගේ මව බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo