Tuesday, 03 August 2021 - 19:21
ගම්මන්පිල නිරෝධායනයට
...

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී තිබෙනවා.

තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් තමන්ට සිදුකළ පරීක්ෂණවලින් තමන් ආසාදිත නොවන බව තහවුරු වූ බවද අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍යාංශය සිකුරාදා දින තෙක් වසා තබා එම කාලය තුළ විෂබීජ හරණයට ලක් කරන බව ඔහු තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා.


More News
...
Sunday, 26 September 2021 - 11:16

Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය...   Read more

...
Sunday, 26 September 2021 - 10:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට...   Read more

...
Saturday, 25 September 2021 - 19:38

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජය තීරණය කර ඇති බව සති අන්ත...   Read more

දවසේ වීඩියෝව
logo