Monday, 09 August 2021 - 11:40
 කොළඹ ඉඩම් මිල තවත් ඉහළට
...
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අගය දර්ශකය මේ වසරේ පළමු අර්ධය තුල 155යි දශම 1 දක්වා ඉහළ ගොස් ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කළා.

එය සියයට 9යි දශම 5ක වාර්ෂික වර්ධනයක් සහ සියයට 6යි දශම 8ක අර්ධ වාර්ෂික වර්ධනයක් ලෙස සැළකිය හැකියි.

කෙසේ නමුත් පසුගිය වසර දෙක තුළ කොළඹ ඉඩම් අගය දර්ශකයේ පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා.

මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි නිවාස ඉඩම්, වාණිජ ඉඩම් සහ කර්මාන්ත ඉඩම් යන අංශ සියල්ලේ ම වර්ධනයක් දැකිය හැකි අතර, කර්මාන්ත ඉඩම් අගය දර්ශකයේ වාර්ෂික වර්ධනය සියයට 10යි දශම 1ක්.


More News
...
Saturday, 25 December 2021 - 13:20

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් “විදේශ...   Read more

...
Tuesday, 14 December 2021 - 16:10

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර තිබේ.ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා...   Read more

...
Sunday, 05 December 2021 - 11:10

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නිල මාර්ග ඔස්සේ දිවයිනට ප්‍රේෂණ යැවීම...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...