Tuesday, 29 September 2020 - 15:37
රටේ නම ජාත්‍යන්තරයට ගෙන යන්න හදන කැකිරාවේ ව්‍යාපාරිකයා
...
ලී වලින් නිෂ්පාදනය කරනු ලබන සෙල්ලම්බඩු සඳහා නිසි වටිනාකමක් ලබා ගැනීමට නොහැකි වූ නිපයුම්කරුවෙකුගේ  පුවතක් New  Day අපට කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ගාමිණී රොද්‍රිගු නම් මෙම විශ්මිත නිර්මාණකරුවා කලක පටන් කරගෙන යන මෙම ව්‍යාපාරයට අද වන විට අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමක්.

වෙනත් රටවලින් ආනයනය කරන සෙල්ලම්බඩුවලට ඇති ඉල්ලුම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මෙම සෙල්ලම්බඩුවලට නොලැබෙන්නේ රජයෙන් හෝ ඊට සහයෝගයක් නොමැති නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවැනි දේශීය ව්‍යාපාර දියුණු කර ගැනීමට සහය ලබා දීම වඩා කාලෝචිත මෙන්ම පරිසරයටද හිතකර බවයි New  Day අපේ අදහස.



More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...