2021 පෙබරවාරි මස 25
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්
ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්රික්කවලත්ස
වස් කාලයේදී හෝ රාත්‍රී
කාලයේදී තැනින් තැන වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
මි.මී. 50 ට වැඩි තරමක
තද වැසිද ඇතිවිය හැක.